Monday, September 9, 2019

නව බ්ලොග් අඩවියේ ඇරඹුම...

සුළං රැල්ල පළමු බ්ලොග් අඩවිය වන sulanrella.blogspot.com එහි ඊමේල් ගිණුමේ ගැටලුවක් නිසා වසා දමා ඇත...එබැවින් නව බ්ලොග් අඩවිය වන sulanrellanew.blogspot.com අඩවිය වෙත වසර 3ක නිහැඩියාවකින් පසු නැවත මෙසේ ආරම්භ කරන වගයි...

ජීවිතයේ දුක සතුට විදිමින්
හදවතේ දැවටී හමා යන්නට...
සුළං රැල්ල...